මහරගම රාජ්‍ය ඔසුසල අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ හේතුවෙන් මහරගම බුවනෙකබා විද්‍යාලය
වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (22දා) දිනයේදී උදේ 9.30 සිට සවස 7.00 දක්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ නිසා ඒ මහතා නැවත පත්කිරීමට හෙට (23දා) කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නා ලෙසට අද (22දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේය.
Read Moreජනවාරි 08 විප්ලවය විනාශ කරන්න හදනවා. අපි එම විප්ලවය කළේ ජීවිත පරදුවට තබමින්. නායකයන්ටත් එය අමතක ඇති.
Read Moreඅධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලා සිටි කොමිස් මුදල් නොලැබුණු නිසා එය හොර ව්‍යාපෘතියක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන බව සිලෝන් හයි ස්පීඩ් රේල්ස්වේ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.
Read Moreඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අනිද්දා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා සාගරයේ මන්නාරම් ද්‍රෝනියේ ස්වාභාවික වායු සහ ඉන්ධන නිධි සෙවීමේ මෙහෙයුම් අද (22දා) ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 173.38ක් ලෙස දැක්විය.
Read Moreමිල සූත්‍රය අනුව රු 155ට විකුණන පෙට්‍රල් ලීටරයක රු 54ක් තිබෙන්නේ බදු. මේ ඉලක්කම් හරිද වැරදිද කියන එක අපි දැන් අදාල විශේෂඥයන්ට ගණනයකරන්න බාර දීල තිබෙනවා.
Read Moreමාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත දිවයිනට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබීම හේතුවෙන් දීර්ඝ කාලීනව මෙරට හමුදාවන්ට හානියක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.
Read Moreබන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත් කරන්නැයි ඉල්ලා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව අද (22දා) දහවල් අවසන් කෙරිණි.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ උඩංගාව කොචිචිකඩේ පදිංචි (32) අවිවාහක සැකකරුවෙකි. මොහු මීගමුව නගරයේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක වෙළෙඳ කළමණාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි තැනැත්තෙකු බව පොලීසිය කියයි.
Read Moreඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලී ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත ‘1990’ සුව සැරිය ගිලන් රථ සේවය මගින් හදිසි රෝහල් ගතවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය ගිලන් රථ සේවාව තුළදී හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreදෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශ්වරන් මහතා යෙදවීම හේතුවෙන් තමන් ඇතුළු පක්‍ෂය අවුරුදු 05ක් පුරාවට විඳවන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්‍ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
Read Moreකිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් අද (22දා) අලුයම සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇරඹූ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයන්ද, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පෞද්ගලික බස් සේවකයන්ද එක්වීමෙන් එම මාර්ගවල ගමන් කරන මහජනයා දැඩි අසීරුවතාවට පත්ව තිබේ.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22දා) අලුයම සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබේ
Read Moreදැන් ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා.
Read Moreවියදම වූ රු. ලක්ෂ 250 ජනාධිපති කාර්යාලයෙන්, මගීන් නොගෙන යාම නිසා ශ්‍රී ලංකන් සමාගමට විශාල පාඩුවක්
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 18 වැනිදා පැය 09ක කාලයකුත්, 19 වැනිදා පැය 09ක කාලයකුත් වශයෙන් මේ වනවිට පැය 18ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
Read Moreඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බොහෝ මගී ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමුවද, කුලී රථ හිමි සමාගම් ගාස්තු පහළ දමමින් සිටින බව සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය සමග රාවණා ඇල්ලට නුදුරින් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ඇල්ල පොලීසිය පවසයි.
Read Moreදැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
Read Moreජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා නැවත පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, 25 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
Read Moreකුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ඉහත නිවේදනයේ කිසිම අවස්ථාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කළ බව සඳහන්ව නොමැත.
Read More