ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ තැතක් පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා හා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තා අතර සිදුවු දුරකතන සංවාදවල කටහඩවල් ගැලපෙන බව අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ ඔවුන් දෙදෙනා අතර සිදුවූ දුරකතන සංවාද 124න් 123කම කටහඩවල් ගැලපෙන බවයි.