රාජ්‍ය සේවකයන් හරියට වැඩ කළේ නැත්නම් එහි චෝදනාවත් අපිටයි
රජයේ නිලධාරීන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් එහි වගකීමද දේශපාලඥයින්ට දැරීමට සිදුවන බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.
“අපි බෝඩ් ගහන ආණ්ඩුවක් නෙවෙයි.පෝස්ටර් ගහන ආණ්ඩුවක් නෙවෙයි.සමහර වෙලාවට මෙතන කරන දේ උඩවලවේ මිනිස්සු දන්නේ නැහැ වෙන්න පුළුවන්.මෙහෙම තැනක් මෙතන තියෙනවා කියලා හම්බන්තොට අය මෙතන අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඉන්නවා එතුමා දැනුවත් කළොත් දැන ගනියි.
මේ වයේදී මේ තියෙන තත්වය රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ වගකීම හරියට ඉටු කළේ නැත්නම් අපි හිතනවා ඒකේ චෝදනාවට මුහුණ දෙන්න වෙන්නේ අපිටමයි කියලා කල්පනා කරනවා.මම ඒ ගැන කණගාටු වෙනවා”

popular news
-
Champa Tuesday, 23 October 2018 04:32 PM
රජයේ නිලධාරීන් ඉන්නේ දේශපාලකයන්ට publicity අරන් දෙන්න නෙමෙයි. රජයේ නිලධාරීන්ට හරියට වැඩ කරන්න බැරි දේශපාලකයන්ගේ බලපෑම නිසා. දේශපාලන පලිගැනීම වලට හොර නඩු දාන්න කියලා පොලිස් නිලධාරීන්ට කියන්නේ දේශපාලකයෝ නෙමෙයිනම් කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

