අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි
හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 100 කින් 90 ක්ම සජිත් ප්‍රෙමදාස මහතා පක්ෂයේ නායකත්වය ගත යුතු බවට එකගවී ඇති බවට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සිජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreඕනම කෙනෙක්ට මැතිවරණයට තරග කිරීමට ඉල්ලීම් කළ හැකි නමුත් අවසානයේදි තීරණය ගන්නේ නාම යොජනා මණ්ඩලය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreඑදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතින බවත් ආර්ථිකයේ වැඩි කොටසක් කුඩා කොටසක් භුක්ති විදිමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
Read Moreරාජගිරිය බුත්ගමුව පාලම අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබු මළසිරුරක් අද පෙරවරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත. 119 ලද දුරකථන ඇමතුමක් මත මෙම මළසිරුර සොයා ගැනිමට හැකි වි තිබේ.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් නොකර වෙනත් පක්ෂවලින් අපෙක්ෂකයින් ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කර ඒ අපෙක්ෂකයා ජයග්‍රහණය කිරිම තුළ පක්ෂයටත් රටේ ජනතාවටත් එම ප්‍රතිවිපාක වර්තමානයේ විදිමට සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
Read Moreමහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදි විරෝධි ලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට විරෝධය පල කරමින් දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ ඇතුළු එජාප මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පළාත් සභාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read Moreඋතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව එම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ’අද’ට වාර්තාවේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම උදෙසා ඊයේ (12දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මහ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.
Read Moreඅගමැති මහින්ද රාජපක්ස මහතා හා සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreමේ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කර ඇත.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව වාර්තා වේ.
Read Moreතමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ විය.
Read MoreBlack Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.
Read Moreනීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ.
Read Moreඑසේම පසුගිය කාලයේදී තමන් අභියෝගයන්ට හා සිත්වේදනාවන්ට මුහුණ දුන් බවත් අවලාද, අපහාස, බැනවෑදීම් ඉතා ඉවසීමෙන් හා ශීලාචාරව ඒවාට මුහුණ දුන් බවත් ඔහු සඳහන් කරයි.
Read Moreකඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙති.
Read More