වසන්ත සේනානායක මහතා රට, දැය, පක්ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුව ගනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති බව හඩ අනුව තීරණය කළ බවයි
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට
Read Moreරාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම. ෆවුසි මහතා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණියේය.
Read Moreපාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
Read Moreඅගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් වී තිබේ.
Read Moreපියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට
Read Moreපාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.
Read Moreකපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreනව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
Read Moreඅද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Read Moreනීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreහෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉරානයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට අතුරුදන්ව ඇති කතක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි.
Read Moreජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00ට පමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ප්‍රශ්න බොහෝමයක් විසඳී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අද (13දා) පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවන බව කතානායක කාර්යාලය සඳහන් කරයි
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.
Read Moreකථානායක කරූ ජයසූරිය මහතා හෙට (14දා) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක කාර්යාලය සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 11 වැනිදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ටාන්ස්පේරන්ස් ආයතනය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ඉල්ලිමක් සිදු කර ඇත.
Read More