දරුවන් සඳහා ලබා දුන් ලේඛණයේ අඩංගු අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62* හා සදීර සමරවික්‍රම 51* නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ යමින් සිටියි.
Read Moreරජයේ නිලධාරීන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් එහි වගකීමද දේශපාලඥයින්ට දැරීමට සිදුවන බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreදකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා දේශපාලන පත්විම් ලබාදී ඇතැයි පවසමින් දකුණේ තරුණයෙන් අභියෝගයක් එල්ල කර තිබේ.
Read Moreඑක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි.
Read Moreපසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අභියෝග කර සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පමණක් බවද පවසා සිටියේය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී වාර්තා ගත ලෙස පහළ ගියේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල 174.12ක් ලෙස සටහන් වීමත් සමගිනි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට වාර්තා කළේය.
Read Moreසුප්‍රකට Lonely Planet සඟරාව මගින් මෙම ශ්‍රේණිගත කිරිම කර තිබේ.
Read Moreදිවයින අභ්‍යන්තරයේ සවස 2න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් එම වැසි වයඹ,බස්නාහිර හා දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැක.
Read Moreමාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බවප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම සහ උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවටදන්වා තිබේ.
Read More2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.
Read Moreරුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.
Read Moreශ්‍රී ලංකා රජයට අයත්ව තිබූ හම්බන්තොට වරාය චීනයට බදු පදනම යටතේ ලබාදුන්නත්, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිම සටහනක් නෑ. ඒ වගේම එහි රාජ්‍ය ආයතන පවත්වාගැනීම වෙනුවෙන් කුලී ගෙවීමත් දැන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreරජයේ සංඛ්‍යාලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන්යුත් පවුලක මාසික වියදම රුපියල් පනස් හතරදහස ඉක්මවා ඇතැයි සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.
Read Moreඋතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමට මැදිහත්වන ලෙස ජනපති එම ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඋතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වශයෙන්ද කටයුතු කළ ආනන්දි ශෂිධරන් විසින් ඊළාම් තමිලර් ස්වාට්චික් කලහම් (ඊළාම් දෙමළ ස්වාධීන සංගමය) යනුවෙන් නව පක්ෂයක් පිහිටුවීම සිදු කෙරිණි.
Read Moreමහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී. තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
Read Moreවෛද්‍ය සභා ආඥා පනත සංශෝධනය කර රටේ සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගන්නා උත්සාහය පරාජයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමහරගම රාජ්‍ය ඔසුසල අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ හේතුවෙන් මහරගම බුවනෙකබා විද්‍යාලය
Read Moreවැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් අද (22දා) දිනයේදී උදේ 9.30 සිට සවස 7.00 දක්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව කතා කිරීමේදී ක්‍රීඩකයන් පිළිබඳව කථා කළත් ඊට වග කිව යුතු ‘මොළකාරයින්’ සැඟව ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ නිසා ඒ මහතා නැවත පත්කිරීමට හෙට (23දා) කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නා ලෙසට අද (22දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේය.
Read Moreජනවාරි 08 විප්ලවය විනාශ කරන්න හදනවා. අපි එම විප්ලවය කළේ ජීවිත පරදුවට තබමින්. නායකයන්ටත් එය අමතක ඇති.
Read Moreඅධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලා සිටි කොමිස් මුදල් නොලැබුණු නිසා එය හොර ව්‍යාපෘතියක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන බව සිලෝන් හයි ස්පීඩ් රේල්ස්වේ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.
Read More