saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11757 hours ago

LATEST

ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් එයි

calendar_today 2018 ඔක් 25 - 21:27 remove_red_eye - 1016  

අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා මංගල සැසිවාරය එළඹෙන 28 සහ 29 වන දෙදින මහරගම ජාතික තරුණ ‍සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු සභාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවට වෙන්වූ ඇණවුමෙහි පුරප්පාඩු පිරවීම සඳහා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයට හා ඉතියෝපියාවට දිමට සූදානම් බව ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පවසා සිදුකර තිබෙන සංශෝධනය නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීමට හැකියාව ලැබෙන බවත් මෙය ඉතාමත් භයානක දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

හැබැයි එතුමා ඒ කඳවුරේ නැවතිලා මහින්ද රාජපක්ෂ මහත්තයව එතුමගෙ ග්‍රහණයට හසු කරගන්න උත්සාහ කරනවනම් ඒකට අපි කවුරුත් ඉඩදිය යුතු නෑ.

Read More

විභාග පමණක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් රටට සාර්ථක ඉදිරි ගමනක් යන්න බෑ. විෂය භාහිර අත්දැකීම් සහිත දරුවන් නිර්මාණය කිරීම රටේ අනාගතයට ඉතාම වැදගත්.

Read More

පවතින වැසි තත්ත්වය නිසා කොත්මලේ ජලාශයේ දොරටු ස්වයං ක්‍රීයව විවෘත විය හැකි බවත්, මේනිසා මහවැලි ගඟ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් නොවුණහොත් ආණ්ඩුවට තවදුරටත් සහයෝගය ලබාදීම පිළිබඳව සලකා බලන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන් කරයි.

Read More

උතුරු නැගෙනහිර පළාත්වල දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව සකස් කළ යෝජනා ඇතුළත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ හා වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් පිරිසක් එක්ව එම වාර්තාව සකස් කර තිබුණි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට සාමාජිකයන් පත්කිරීමට අදාළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට පමණක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත.

Read More

ඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යා‍ම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි.

Read More

ඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.

Read More

පදවි පරාක්‍රමපුර යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.

Read More

පෞද්ගලික රූපවාහීනී සේවයක් තමන්ගේ අවසරයකින් තොරව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි උපාධි අපේක්ෂකයන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

Read More

ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.

Read More

අගුණකොලපැලැස්සේ හිර භාරයේ ඉන්න හාමදුරුනමක් බලන්න වැඩිය නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා.වයසක අම්මා කෙනෙක්ගේ රෙද්ද ගැලෙව්වා.

Read More

රත්නපුර, බුළුගහතැන්න විද්‍යාලය නාය යෑමේ අවධානමක් හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමේ වැඩසටහන යටතේ අද (25දා) දිනයේ සිට තවත් බන්ධනාගාර තුනක් වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දී ඇත.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්ණ කරයි.

Read More

ටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර හිතමිතුරන්ට ලබාදීලා, ඇමති කිව්වයි කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ ඇමතිගේ නමත් විකුණති

Read More

ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩු බව ලෝක බැංකුව සඳහන් කරයි.ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

Read More

බගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

රජයේ රෝහල් වල දැනට භාවිත කරන ඇනලොග් එක්ස් කිරණ ජායාරුප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමෙන් පසුව එම සභාව රැස්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වූයේ නව අගවිනිසුරුවරයා පත්කිරීම සඳහා නිර්දේශ සලකා බැලීම සඳහාය.

Read More

ද්විත්ව බදුකරණය හා ආදායම් බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම මඳහා ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය ගිවිසුමකට ඒක්වීමට නියමිතය.

Read More

ජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.