ලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග‍්‍රාහකයෙක් වීම. ඒ සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත‍්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා.
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතරව මෙම පත්කිරිම සිදුකර තිබෙයි.
Read Moreපවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පදිංචි ස්ථානය වෙනස් කිරීමට තීරණය කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා සඳහන් කළේය.
Read Moreකාලසටහනක් සහිතව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදාගැනීමට මේ හරහා අපේක්ෂා කරයි.
Read Moreජාතික ඒකාබද්ධ කමිටුව මගින් ප්‍රකාශයට පත් කරන ලද ’යෝජිත ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුව’ යන ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (23දා) කොළඹ පදනම් ආයතනය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read Moreඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.
Read Moreචීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.
Read Moreජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා.
Read Moreදුටුගැමුණු රජතුමා කිව්වා වගේ මාගේ මේ ව්‍යායාමය රජ සැප සඳහා නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණයි.
Read Moreගෙවත්තකට අනවසරයෙන් ඇතුල්වී අඹ ගෙඩි 19 ක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් විවාහක වයෝවෘද්ධ කාන්තාවකට දඩුවම් නියම කිරීම මේ මස 30 දාට කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
Read Moreදිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැවැත්විණ.
Read Moreඅපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි.
Read Moreපවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වාන් දොරටු හයක් අඩිය බැගින් (අද 24දා) දින අලුයම විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවැසිය.
Read Moreඅද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreවෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය තංගල්ල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති අතර මෘත ශරීරය තංගල්ල මූලික රෝහලේ තැන් පත් කොට තිබේ.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කිරිමට අමාත්‍ය මණ්ඩලය මගින් ඊයේ තීරණය කෙරිණි.
Read Moreමෙරට තුළ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා ඇරඹුණු ’එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යවසායකයන් 29,389 දෙනෙකුට ණය ලබා දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreනුවරඑළිය, මාතලේ, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇති වී තිබෙන වැසි තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි කඳු නායයෑම්වලට ලක්විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
Read Moreමුල අමතක කරපු අයගැන මම ලියන කියන දේවල් බැලුවම ඔබලාට පැහැදිලි වෙනවා ඇති. පැහැදිලිවම සෝභිත හාමුදුරුවෝ අමතක කරපු පුද්ගලයා තමයි මුල අමතක කළ පුද්ගලයා වන්නේ.
Read Moreවත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ පොදු ජනතාවගෙන් කිසිවෙකු සතුටින් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවයඹ පළාත් සභාව විසුරුවා හැරීමට පෙර එම පළාත් සභාවට සම්බන්ධ අමාත්‍යාංශවලට කනිෂ්ඨ සේවකයන් බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන අදාළ සේවක පත්වීම් තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වයඹ පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන් මහතාට නියම කර තිබේ.
Read Moreඑකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී ලංකාව මෙම දක්ෂතා දැක්වීමට. සදීර අද රැස්කළේ මංගල එක්දින අර්ධ ශතකයයි.
Read Moreදාළ පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සමසභාපති වරයෙකු වන වෛද්‍ය පී. ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමග සඳහන් කොට ඇත්තේ ‘නායකයන්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන ලෙසය.
Read Moreරාජපක්ෂ මහත්තයා මාස හයකට පස්සේ තමයි මේ සේරම සෙල්ලම් පටන් ගත්තේ. පක්ෂය නොහදා පුද්ගලයො හදපු එකේ ප්‍රතිඵල ලෙස තමයි අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාවැටිලා තියෙන්නේ.
Read Moreසවස් කාලයේ පවතින වැසි තත්ත්වය නොවැම්බර් මස මුල් දෙසතිය පුරාවට පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඔබ සියලු දෙනා තමයි මේ බටේ උඩ ජිවත්වුණු අය. මට එක වෙලාවකට හිතුණා ගිනිගොඩක් උඩ ඔබ සියලු දෙනා කොහොමද හිටියේ කියලා. ඔබගේ වාසනාවටත් රටේ වාසනාවටත් මේ බටේ පත්තු වෙන්නේ නැතිව ඇති.
Read Moreමීට අමතරව නිවැරදිව තොරතුරු ලබාදෙන ජනතාවට ත්‍යාග මුදල් පිරිනැමීමට සැලසුම් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreමේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා.
Read Moreවේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස්කළේය.
Read Moreචීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් යාපනය, අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරනු ලබන කැණීමකදී වසර 600කට වඩා ඉපැරණි, චීනයේ නිෂ්පාදිත මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමුවී තිබේ.
Read More