නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළහොත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව මහජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පවසා සිටියේය.
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිය සහාය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයෙක් දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලය විසුරුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ රැස්වීමක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයත් විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව සඳහන් කිරීම සඳහා මෙම තානාපති හමුව සිදුවෙයි.
Read Moreරජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එස්. අමරසේකර මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
Read Moreජනතා අධිකරණයට යෑමට සූදානම් - මැතිවරණයකට යෝජනාවක් ගෙන්න - ගම්මන්පිල
Read Moreවැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
Read Moreතම පක්ෂයේ සහාය කිසිවෙකුට හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreනව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreදෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර් 16 දා තෙක් කල් දමා තිබේ.
Read Moreනීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.
Read Moreනැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ.
Read Moreමම හිතන්නේ නෑ එයාට ගෙදර තියෙන ඡන්ද තුනවත් ලැබෙයි කියලා. එක ඡන්දයකින් බෑ ජනපති වෙන්න. එහෙම හිතනවානම් පිස්සන් කොටුවේ තමයි දාන්න වෙන්නේ.
Read Moreපාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට අදාළවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමටත් අදාළව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතර තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට දන්වයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreයමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්‍රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Read More