saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11710 hours ago

LATEST

කොළඹ පෝස්ටර්

calendar_today 2018 නොවැ 05 - 13:59 remove_red_eye - 1750  

මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සත්‍ය ගවේෂකයෝ සංවිධානය තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

පසුගිය සිකුරාදා තරමක් ඉහළට ගිය රුපියල නැවතත් කඩා වැටීම ආරම්භ වී තිබේ.

Read More

යුද හමුදාවේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ හා පාලිත තේවරප්පෙරුම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය සිකුරාදා (02දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.

Read More

ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙකු පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙකු පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි.

Read More

උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

අවට ප්‍රදේශවල ආරක්ෂාවට සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1500ක් යොදවා තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් 300ක් රථවාහන රාජකාරීවල යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.5% - 4% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බස් සංගම් යෝජනා කරමින් තිබේ.

Read More

හෙට (05දා) පාර්ලිමේන්තුව කැඳවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි.

Read More

එසේම නව රජය ඉක්මනින්ම මැතිවරණයකට යා යුතු බව තමාගේ හැඟීම බවත් පාර්ලිමේන්තුවේ බහුතරය නව රජයට ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

Read More

රටේ ඇතිව තිබෙන ගැටලු ප්‍රජාතත්න්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසඳා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත් එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු ඇමැති ආචර්ය සරත් අමුණුගම මහතා මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (04) පැවසීය.

Read More

නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යවරයෙක් ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

දකුණු දිග මධ්‍යම බෙංගාල මුහුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනයවන ලකුණු පහළ වී ඇති බවත් පසුව එය දිවයන දෙසට ගමන් කිරිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු අශෝක ප්‍රියන්ත මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දි තිබේ.

Read More

පොතුහැර දුම්රිය ස්ථානයේදී කළහකාරි ලෙස හැසිරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් හෙට (05දා) මධ්‍යම රාත්‍රි‌යේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

පානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක හිස කොටසක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

Read More

යහපාලන ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් එහෙත් නීතිවිරෝධීව පත් කළ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි”

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිම පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂය. එම පක්ෂයේ මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Read More

මුලතිව් මුහුදේ සිදු වූ වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ගයන්ට අයත් මාලු විශාල ප්‍රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ ඊයේ (03දා) දින අල්ලා ගැනීමට හැකි වූ බව ධීවරයෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.