නව සභානායක ලෙස දිනේෂ් වැඩ අරඹයි
පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගියදා පාර්ලිමේන්තුවේ නව සභානායකක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්කරනු ලැබීය.

popular news
-
Nandana Monday, 05 November 2018 01:58 PM
යන එන තැන් නැතිව ඉන්න ඔබට විමලේට ගොම පිල්ලේට වාසුට ඔය වගේ කටු හොද බව ලොක්ක දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

