මහින්ද අගමැති ලෙස පිළිගන්නේ නෑ - ජවිපෙ
යහපාලන ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් එහෙත් නීතිවිරෝධීව පත් කළ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රටේ පාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තිබෙන බවත් විධායක බලය භාවිත කර පාර්ලිමේන්තුව කල් දැමීමටත් ජනාධිපතිවරයා කටයුතු කළ බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඉතිහාසයේ පත් වූ සැම විධායක ජනාධිපතිවරයෙකුම පාර්ලිමේන්තුවේ වාර අවසන් කළේ තම බලය රැකගැනීම වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා සිදු කළ කටයුත්ත නිසා රට අවුලෙන් අවුලට පත් වී තිබෙන බවද සඳහන් කර සිටියේය.
popular news
-
සෙනෙවි Sunday, 04 November 2018 04:37 PM
එහෙමද ...ආස ..? ඒක තමයි .රනිල් නේ අපේ අගමැති .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

