පාර්ලිමේන්තුව ඉක්මනට කැඳවන්න - රනිල්
පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රමාද වන එක් දිනයක් පාසා ප්රජාතන්ත්රවාදය ගැටලුවකට පත්කරන බවත් ඔහු පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
Every day that the convening of Parliament is delayed is a nail in the coffin of democracy in our country. The sovereignty of the people is eroded each day. Convene Parliament immediately.
— Ranil Wickremesinghe (@RW_UNP) November 5, 2018
popular news
-
Prabath Monday, 05 November 2018 03:21 PM
පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍යම නැහැ. මිලියන ගානක් රජයට ඉතුරු වෙනවා. ඔය යන විදියට යමු.
Reply : 0 0
Prabath Monday, 05 November 2018 03:27 PM
ප්රජාතන්ත්රවාදය දවසින් දවස නැතිවුනේ පළාත් පාලන හා පළාත් සභා චන්දෙ කල්දාපු දවසෙ ඉඳල බව රනිල් ලොක්ක දන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

