එජාපයේ අශෝක් ප්‍රියන්තට නියෝ්ජ්ය අමාත්‍යධුරයක්
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ. ඒ අනුව සංස්කෘතික හා අභ්‍යන්තර කටයුතු, ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

popular news
-
Don Sunday, 04 November 2018 08:04 PM
500 to 1000 millions of black money to purchase MPs on cheap sale
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

