එජාපයේ පහක් අද ජන මහිම රැළියට එනවලු
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඒත් සමගින් ආණ්ඩු පක්ෂයේ මනත්‍රී සංඛ්‍යාව 110ක් බවට පත්වෙන බවත 14 දා වන විට එම සංඛ්‍යාව 120ක් බවට පත්වෙනු ඇති බවත්ය.

popular news
-
Champa Monday, 05 November 2018 11:53 AM
කීයක් ගෙව්වද ඔය යූඑන්පී කාරයන්ට? මිලියන 300 ගානේද? තමුසෙලා නේද ගිය මාසේ රටටම කියා කියා අඬුවේ මිනිස්සු බඩගින්නේ මුරුංග කොළ කනවා කියලා. ඔය විදිහට ගෙවනවා දකින කොට අර රෑට plain t බීල නිදා ගන්නවා කියලා මහින්ද කියපු ළමයි අර මයියොක්කයි සම්බලුයි කාල රෑට නිදා ගන්න කියලා මහින්ද කියපු ළමයි තව එක වේලක් කන බොහෝ දුප්පත් මිනිස්සු ඒ මිනිස්සුන්ට මොනවාද හිතෙන්නේ කියලා මොහොතකටවත් හිතුවද? එක මාසෙන් ඔය විදිහට කලින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන්න සල්ලි කොහෙන්න්ද? චීන්නු දුන්නද? මම port city එකට සම්පූරණයෙන් විරුද්ධයි. ඕක හැදුවොත් ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූරණයෙන් කඩා වැටෙනවා. මුහුද හාරලා වැලි ගොඩ දානවා කිලෝ මීටර් 2ක් ළඟ වෙරළේ.. අනාගතේ දවසක ලංකාව ගිලා බහියි. අවුරුදු 4ක් තිස්සේ රනිල්ට බැන බැන ඉඳල මහින්ද බලය තියාගන්න යන්නෙත් ඒ විදිහටමයි. TNA එකෙන් උදව් ඉල්ලුව. ආණ්ඩුව පැත්තේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් සහ සල්ලි දෙනවා. දැන් අන්තිමට හිරේ ඉන්න දරුණු ත්‍රස්තවාදීන්වත් නිදහස් කරන්න යනවලු TNA එකේ උදව් ගන්න. එක TNA කාරයෙකුත් සල්ලි වලට අරගෙන. රනිල් රටයි ජාතියයි පාවා දීපු විදිහටමද මහින්දත් පාවල දෙන්න යන්නේ? ඒවා නම් කොහෙද?
Reply : 1 1
rocky Monday, 05 November 2018 12:56 PM
ඔය එනවා කියන පිරිස එන බව ෂුවර්ද මහත්තයෝ? එන අතර මගදී නයි ගහන්න වුනත් බැරි නැහැ නේද?
Reply : 0 1
rocky Monday, 05 November 2018 01:02 PM
චම්පෝ, ටී.එන්.ඒ. නායක සම්බන්ධන් ඔහුගේ ප්‍රතිපත්ති බාල්දු කෙරුවේ නැහැ. ඔහු `දෙමල සිංහලයෙක්` ටී.එන්.ඒ. එකට පින්සෙන්ඩු වුන අපේ එවුන් පර `සිංහල දෙමලු`! ෂිහ්!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

