කෝටි 50 කතා බොරු - ඇමති වසන්ත
කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ වන විට විදේශ සංචාරයකට එක්ව ඇති බවත් සමාජ හා වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින අසත්‍ය පුවත් ඔහුගේ දැඩි අවධානයට යොමුවී ඇති බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
තමා සැමදා එක්සත් ජාතික පක්ෂයේ බවත් තමන්ව බලයට පත්කළ ජනතාවට කිසිඳු අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි
තමා ආණ්ඩුවට එක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව බවත් ජනපතිවරයාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ තම වැඩපිළිවෙළ ඉදිරයට ගෙන යන බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
mahinda Sunday, 04 November 2018 05:57 PM
50 නෙමේ නම් කොටි 100 ද ?
Reply : 0 0
Dayan Sunday, 04 November 2018 07:07 PM
නියම ගෙම්බා.
Reply : 0 0
Don Sunday, 04 November 2018 07:59 PM
If 500 million is wrong then it must be more than that
Reply : 0 0
Saththaya Monday, 05 November 2018 06:08 AM
ඇත්තද ? ලැජ්ජයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

