14දා රාජාසන කතාව පමණයි - නැවත රැස්වීම දින පහකින්
පාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඉන්පසු කමිටු සකස් කර ඉතිරි වැඩ කටයුතු සිදු කිරීමට අඩුම තරමින් දින 05ක කාලයක් අවශ්‍ය වන බවත් මේ අනුව යළිත් වතාවක් පාර්ලිමේන්තුව රැස් වන්නේ දින 05කට පසුව බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
popular news
-
Champa Monday, 05 November 2018 02:58 PM
බයේ දුවනව. ලැජ්ජයි. කොච්චර කල් ඕක කරන්නද? නැත්නම් සල්ලි මදි වුනාද? දැන් demand එක වැඩිලු නේද UNP එකේ මන්ත්‍රීවරුන්ගේ? සල්ලි ගත්ත කිසි කෙනෙක් චන්දෙ දෙන්න නැහැ, blackmail කරනවා දීපු මිනිස්සුන්ව. බලා ඉන්න වෙනදේ.
Reply : 0 0
rocky Monday, 05 November 2018 04:02 PM
මෙන්න යකෝ මුන් පාර්ලිමේන්තුවේ අයිතිකාරයෝ වෙලානේ! දැන් ඕකෙත් බුකියක් දායිද දන්නෙත් නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

