වරප්‍රසාද පනත කඩකළොත් කථානායකට සිර දඬුවම්
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත කඩකරමින් කථානානයක කරු ජයසූරිය මහතා කටයුතු කළ හොත් ඔහුට දැඩි දඬුවම් විදීමට සිදුවනු ඇති බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි. ජනමහිම ජන රැළියට පාර්ලිමේන්තු වටරවුමේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වූ නව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාද සඳහන් කළේ කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාව අභිබවමින් කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව කැදවිමේ හැකියාව ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පමණක් බවද ඔහු සඳහන් කළේය.

popular news
-
Dayan Monday, 05 November 2018 06:02 PM
දැන් ඔය අවලංගු කෙනෙක්. ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න.
Reply : 0 65
rocky Monday, 05 November 2018 06:37 PM
අප්පච්චියෝ! කොහෙන්ද මේ ජෝකර් මතු වුනේ? මොන නීතියක් ද මේ යකා දන්නේ?
Reply : 0 0
Nihal Monday, 05 November 2018 08:01 PM
Rajaya peralanna kumanthirana kalaama raja dohee kiriyaawanta marana danduwama kiyalath kiyanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

