saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11847 hours ago

LATEST

බීමත්ව රිය පැදවූූ කාර් රියදුරු මාරක රිය අනතුරු ‌‌දෙකක් කරයි

calendar_today 2018 දෙසැ 09 - 10:48 remove_red_eye - 632  

ගාල්ල - කොළඹ මාර්ගයේ ගල්කිස්ස උසාවිය අසළදී හා රත්මලානේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 22 දා තෙක් කල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

Read More

උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.

Read More

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා ජංගම දුරකතනයක් භාවිතයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුවා හා ඔහුට පිළිතුරු කෙටි පණිවිඩ මගින් යොමුකිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ගුරුවරිය ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ

Read More

මෙම පිළිකා ඖෂධ ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනවා’’

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.

Read More

විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.

Read More

අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාද පොලිස් අත්අඩංගුවට ගැණින.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ.

Read More

එළවළු මිල මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් ඇතැයි සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංවෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ නියෝජිත සමුළුවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධවහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.ප.මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යවමින් කරුණු විමසා තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

Read More

රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.

Read More

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් කකුල් දෙකේ සගවාගෙන එයට ලැබෙන කෙටි පණිවිඩ මගින් පිළිතුරු සපයමින් සිටි බලන්ගොඩ ප්‍රදේශයේ බාහිර අයදුම්කරුවෙක් සම්බන්ධයෙන් අද පැමිණිල්ලක් ලැබුණු බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ලබාදීම යන කටයුතු සිදුකර ගත නොහැකිව, ණය වාරික ගෙවාගත නොහැකිව රට නතර වී තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දිගින් දිගටම ප්‍රචාරණය කරගෙන යනවා. මෙය ඉතා අහිතකර තත්ත්වයක්.

Read More

මේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.

Read More

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.

Read More

උතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

Read More

දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි

Read More

තම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්තේ වතුකම්කරුවන් පිරිසක් අද (06) විරෝධතාවයක නිරත වුහ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.

Read More

යහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.