ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට එක්වූ එ.ජා.ප පාක්ෂිකයින් ඇතුළු සියලුම පාර්ශවයන් වෙත විශේෂ ස්තූතිය සහ ආචාරය පුද කරන බව පා.ම රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙත් කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කිරීමට නොහැකි බවට ජනපතිට කියන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව අපි පෙන්වා තිබෙනවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද(14) සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණි
Read Moreමේ නිසා භාණ්ඩ හිඟයක් ඇති වීමට පෙර භාණ්ඩ හිඟයක් ඇති බව සඳහන් කරමින් භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවිය නොහැකි බවද එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා සඳහන් කළේය. උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන නිසා එයට සරිලන ලෙස රටපුරා තොග බෙදාහැරීම සිදුකරමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.
Read Moreමුත්‍රා ආසාදනයක් සඳහා මාරවිල රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි දැරියක් සම්බන්ධයෙන් රෝහල් හෙද හා වෛද්‍ය නිලධාරීන්ට ඇයගේ ලිංගික ප්‍රදේශයේ පැවැති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර දැරියව පරීක්ෂා කිරිමේදී මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ.
Read Moreශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා බොහෝ දක්ෂයන්ට හොඳ පාසලක් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreදුර ගමන් සේවා බස් රථ නවත්වන සියලුම ආපන ශාලා අඛණ්ඩව පරීක්ෂා කර බැලීමට දිස්ත්‍රික්ක වශයෙන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන බව ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.
Read Moreමෙම වැඩසටහනේ පළමු අධියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් එළැඹෙන 17 දා ආරම්භවෙයි.
Read Moreහොරොව්පතාන පොලිස් වසමේ හබගම ප්‍රදේශයේ, යාන් ඔයේ දිය යට සගවා තිබූ, තවත් ගිනිඅවි කොටස් කීපයක් හා උණ්ඩ රැසක් නාවික හමුදා කිමිදුම් භටයන් විසින් ඊයේ දින සොයා ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් හා මතුගම ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.
Read Moreමාළඹේ තොරතුරු තාක්ෂුණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුථ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අප්‍රෙල් 25 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්ර්න් මහතා අද නියම කළේය.
Read Moreමෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා වයස අවුරුදු 70ක විශ්‍රමික ගුරුවරයෙකු බාහිර අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටි බව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වර්තා වේ.
Read Moreඅද ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
Read Moreරනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
Read Moreරංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreඅපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා.
Read Moreඅපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 කාමරය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නීතිඥයින් හා ජනමාධ්‍යෙව්දින්ගෙන් පිරිගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreමීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුථ හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.
Read Moreරට බේරා ගැනීම සදහා දිවි හිමියෙන් කටයුතු කළ රණවිරුවන් එල්ලුම් ගහට නියම කරමින් රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් විරෝධය පළකරමින් හා ජනතාව දැනුවත් කරමින් නොවැම්බර් මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සිට කතරගම දක්වා ගමන් කිරීමට රණවිරුවන් සිවු දෙනෙකු ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ දින අම්බලන්තොටට ළගාවිය .
Read More