මේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්වූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මේ වන විට සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.
Read Moreපත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා ඇත.
Read Moreදෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් විසින් දින නවයක පමණ කාලයක් සිදු කළ වැඩ වර්ජනය නතර කර වතුකම්කරුවන් 14වන දින සේවයට වාර්තා කර ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ
Read Moreමහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් (පො.ජ.පෙ) 2019 වර්ෂයට ඉදිරිපත් කල අයවැය ලේඛණය අද (14) දින වැඩි ජන්ද 37 සභා සම්මත විය
Read Moreනීතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ ඇවන්ට්ගාඩ් නඩුව ඊයේ (13) කැඳවූ අතර එය ලබන පෙබරවාරි 21දා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එහිදී නියෝග කළේය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව
Read Moreලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 දරන ගුවන්යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබේ .
Read Moreලෝකයේ මහාද්වීප හත තුළම මැරතන් හතක් දිවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට හසන් ඊසුප්අලී වාර්තා අතරට එක්විය
Read Moreවැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Read Moreකථානායක මාධ්‍ය ලේකම්වරයා වෙනත් අයෙකු සමඟ කරන ලද දුරකථන සංවාදයක් ඔහුගේ ජායාරූපයක් සමඟ ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන බව ඔහු පවසයි.
Read Moreකොළඔ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්ප්‍රදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
Read Moreහිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඑහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන බවයි.
Read Moreශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විජය පුවත්පතේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ ‘මා දකින චීනය’ තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සංවිධානය කරන චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විජය පුවත්පත් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreවර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.
Read Moreලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ.
Read Moreමැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreකොළඹදී තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවිම සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreපෑලියගොඩ, තොරණ හන්දිය පිහිටි බස් නැවතුම්පොළේදී හොරයින් ග්‍රෑම් 40ක් සහ මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශය පවසයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයෙත්, කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව එම පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කළ අභියාචනා දෙක සළකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read More