ජනපති, කථානායක හා රනිල් අතර හමුවක්?
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.
මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකුගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ එවැනි හමුවීමක් පිළිබඳව තොරතුරු තමන් නොදන්නා බවයි.
popular news
-
rocky Friday, 14 December 2018 01:05 PM
අපොයි, , එයා එක්ක සාකච්චාවලට යන්නේ බලාගන! පිස්සු මරගාතේ හැංගිලා ඉඳලා පිහියකින්වත් ඇන්නොත් මොනවා කරන්නද? නඩු දාන්නත් බැහැ නේ . අර අර ජනාදිපති මුට්ටිය ද මොකද්ද එක තියන හින්ද!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
