පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් 23 දා තෙක් කල්තැබෙයි
පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා පෙ.ව. 10.30 තෙක් කල්තැබීමට නියොජ්ය කථානායකවරයා තීන්දු කළේය. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කළේය.
popular news
-
Champa Monday, 19 November 2018 01:22 PM
මන්ත්රීවරු බිලි බාගන්න කල් ඉල්ලන්න ඇති. දැන් ලංකාවම දන්නවා කාටද බහුතරය නැත්තේ කියල. ලැජ්ජයි UPFA ! කෙක දවසකට පාර්ලිමේන්තුව කැඳවන්න කෝටි එකහමාරක්ලු වියදම. මහා ලොකුවට කතාව නම් ජනතාවට සේවය කරන්නලු. රටෙන් ආදායමෙන් භාගයක් නාස්ති වෙන්නේ ශත පහකට වැඩක් නැති මන්ත්රීවරු නඩත්තු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

