හැම දෝෂයක්ම මගේ කරපිටින් යවන්න හදනවා - ප්රසන්න
පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පවසයි.
එසේම තමා අනුගමය කළ ක්රියාමාර්ග හේතුරවේන රජ්ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්රකාශ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


popular news
-
Don Monday, 19 November 2018 06:56 PM
අප්රසන්න වැඩ කරාට නම මිරිස්කුඩු කියල වෙනස් කරගන්න
Reply : 0 0
Citizen Monday, 19 November 2018 08:07 PM
ඔයා කරුපු දේවල් අපි හොදහැටි බලා හිටිය , කථානායකතුමගේ පුටුවට වතුර දාපු හැටි , පොලිස්කාරයකුට කනට ගහපු හැටි, මිරිස් වතුර ගහපු හැටි. ඔක්කොම අපි බලාගෙන හිටියා. ඔයා මහා IRC කාරයෙක්. ඔයා වගේ අයට ඡන්ද දීලා පර්ලිමේන්තුවට ඇරපු අයට සෙරෙප්පුවෙන් ගහන්න ඕන.
Reply : 0 13
chathuri Monday, 19 November 2018 09:35 PM
මේ අය කොහොමද තුනෙක් දෙකක් තියා එකක් හරි පෙන්නන්නේ. මෙයාලා මිරිස් කුඩු විතරයි ගහන්න දන්නේ. පිරිමි කරන දේවල් මුකුත් දන්නේ නැහැ. දැන් අර පැහැදිලිවම සංහිදාව ගැන කතා කරන කෙනා කිසිම දෙයක් නොදන්නා ගානට ඉන්නේ කොහොමද. මේ අය සේරම එලවන්න ඕන. නැවත රැජිනටම බර දෙන්න. ඕන ලංකාව. නැතිනම් මුන් ටික මැරෙනකම්.සැප විදිනවා ,ජනතාව දුක් විදිනවා සුද්දා ආපු ගමන්. මුන්පැදුරටත් නොකිය රටින් පනියි. එදාට තමයි ජනතාව සතුටින්. ඉන්නේ.
Reply : 0 0
Champa Tuesday, 20 November 2018 04:47 AM
කිසි බුරුලක් දෙන්න එපා. අන්තිම නිර්ලජ්ජිතයි වැඩ හැමෝගෙම.
Reply : 0 3
rocky Tuesday, 20 November 2018 06:30 AM
ඔහේ වැනි පහත් මිනිසුන්ට නාම යෝජනා භාර දෙන නායකයන්ටත්, චන්දය දෙන අමනයන්ටත් එලව එලවා පහර දෙන්න වටිනවා. ඔහේ සිස්ට සම්පන්න සමාජයකට ගැලපෙන මිනිහෙක් නොවෙයි!
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

