සජිත් ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තිබුණ විට මන්ත්‍රීවරුන් වන සතුන් මෙන් හැසිරුණ බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”
තමන්ට බහුතරයක් නොතිබුණානම් තමන් නොපැකිළිව ධූරයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
popular news
-
rocky Monday, 19 November 2018 03:58 PM
මහත්තයෝ, ඕකට කියන්නේ ජාතකේ වැරැද්ද කියල. අර මිරිස්කුඩු පොට්ටනිය ගෙනාපු ජඩය ඒවා ගහපු එක සිපයියා තරමටම තිරිසන් සත්තු ම්ලේච්ච නැහැ නේ!
Reply : 1 169
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

