බොදුබල සේනා හිමිවරුන්ට කඳුළු ගෑස් ගැසීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්
ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීමට පැමිණි බොදුබල සේනා හිමිවරුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
අද පෙරවරුවේදී මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවද ජනපතිවරයා එම හිමිවරුන්ට පවසා තිබේ.
පසුව ජනපතිවරයා එම ස්වාමීන් වහන්සේලා සමග කතාබහක නිරත වූ බවත් උන්වහන්සේලා ලබාදුන් ලිපියක් භාර ගත් බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
popular news
-
Nandana Tuesday, 20 November 2018 01:33 PM
අපි දැන් කැරට් කන්නේ නැහැ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

