අගමැති විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එන්නෙත් හෙලිකොප්ටරයෙන්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Kusumaltha Monday, 19 November 2018 01:57 PM
මම මේ ෆොන්සේකට නම් කැමති නෑ. ඒ උනත් මහින්ද මේ වගේ කතා වලට ඉඩ තියන්න එපා. චාම් නිහතමානී බව පෙන්නලා වැඩ කරන්න.
Reply : 0 0
chathuri Monday, 19 November 2018 04:38 PM
මේ තරම්. බයනම් ගෙදර ඉන්න. ජනතාවගේ සල්ලි කන්නේ. නැතිව. කකුල්. දෙක. ලෙවකන ගෙවලයන්ට. කියන්න කළු. රෙද්දකින්. වහගෙන වැදගෙන එන්න. කියල. මෙයාගේ. මෝඩ. බේබිල. තවම වැඩවලට. බැස්සේ. නැහැ. මොකද පත්වීම මඩේ හිටෝපු ඉන්නවගේ නේ. මෙයාගේ හොර. අබුව කෙහෙල් කොලේ සම්බෝලයි බතුයි කනවා රජ මැදුරේ ඉදන්. මෙයා හෙලිකොප්ටරයෙන් කඩේ යනවා. මුට. තේරෙන්නේ නැහැනේ. මේරට දුගී රටක් කියල. මොලේ තියෙන්නේ. දුම්මල ඉන්නෙම. දේවාලේ
Reply : 0 0
ajith Monday, 19 November 2018 04:45 PM
මහින්ද විජේරමේ ඉඳන් නෙවේ ආවේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

