විනිසුරන් 70කට ස්ථාන මාරු
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී ඇත.
ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබේ.
මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙයි.

popular news
-
Champa Tuesday, 27 November 2018 04:47 PM
ඔන්න වැඩ. අවුරුදු 4ක් විතර පරක්කු වෙච්ච ස්ථාන මාරු වෙන්න ඇති. රනිල්ගේ නඩුව අහල හිරේ දාන්න තෝර ගත්තේ කොයි එක්කෙනාද දන්නේ නැහැ නේද? රනිල් හිරේ යයි. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. හැබැයි ඊට පස්සේ මහින්දට 2/3 ලැබෙන්නේ නැහැ. දිනන එක වුනත් ෂුවර් නැහැ. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ නවීන් වගේ කෙනෙක්ට යූඑන්පී මැතිවරණ (තිබ්බොත්) සටන මෙහෙයවන එක දුන්නොත් ඊළඟ පාර්ලිමේන්තුවේත් වැඩි චන්ද හම්බ වෙන්නේ යූඑන්පී එකට. දෙමල සහ මුස්ලිම් චන්ද ඔක්කොම ලැබෙනවා. කිසි සැකයක් නැහැ. ඊළඟට කරු ජයසුරිය ජනාධිපතිවරනෙට ඉදිරිපත් කලොත් දේශපාලකයෝ එපා වෙලා ඉන්න මධ්‍යස්ථ චන්දදායකයෝ ඔක්කොම කරුට චන්දෙ දෙනවා. 2015 වඩා අන්ත පරාජයක් මහින්දගේ මිනිහට (මෛත්‍රී හෝ ගෝඨාභයට) ලැබෙනවා. හරියට තේරුම් ගන්න ඕනේ මේකයි. මෛත්‍රී හදන්නේ යූඑන්පී එක සුද්ධ කරලා දෙන්න සජිත්ට. හැබැයි නවීන්ට තියෙන ආකර්ෂණය සහ මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන්කම සජිත්ට නැහැ. දැනටම පේනවා නවීන් පක්ෂයේ වගකීම කිසි තනතුරක් නැතුව කරට අරන් තියෙන හැටි. මහින්ද වරැද්ද ගත්ත කී වෙනි වතාවද මේ? 3ද 4ද? හැම පාරම කෑවේ සිරිසේනගේ ලනු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
