saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11526 hours ago

LATEST

මම ජනපතිගේ මූණ දකින්න ආසයි - හිරුණිකා

calendar_today 2018 දෙසැ 16 - 11:09 remove_red_eye - 2599  

එක්සත් ජාතික මන්ත්‍රීවරුන් හමුවන අවස්ථාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රතුවන මුහුණ දැකීමට තමන්ට කැමැත්තක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසයේ වෙනමම තරග කළ ලබාගත් මන්ත්‍රීධූර 1 සමගින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

Read More

සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක ප්‍රමාණය සගවා ගෙන තිබී ඇත.

Read More

ලකුණු 9ට කඩුලු තුනක් ලෙස පැවැති ශ්‍රී ලංකා ඉනිම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග එක්ව ලකුණු 142ක් දක්වා රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

නැගී එන ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මේ වන විට පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය අතේ බවත් තමත් අගමැති තනතුරට පත්ව‌ූයේ උපරිම වශයෙන් ලබන වසරේ ජනවාරි 5 දා දක්වා පමණක් බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මේ වන විට සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.

Read More

පත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය යළි රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා ඇත.

Read More

දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් විසින් දින නවයක පමණ කාලයක් සිදු කළ වැඩ වර්ජනය නතර කර වතුකම්කරුවන් 14වන දින සේවයට වාර්තා කර ඇත.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් පාර්ලිමේන්තු සජීවී විකාශය නතර කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

Read More

මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් (පො.ජ.පෙ) 2019 වර්ෂයට ඉදිරිපත් කල අයවැය ලේඛණය අද (14) දින වැඩි ජන්ද 37 සභා සම්මත විය

Read More

නීතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ ඇවන්ට්ගාඩ් නඩුව ඊයේ (13) කැඳවූ අතර එය ලබන පෙබරවාරි 21දා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එහිදී නියෝග කළේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව

Read More

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ 124 දරන ගුවන්යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්සවා තිබේ .

Read More

ලෝකයේ මහාද්වීප හත තුළම මැරතන් හතක් දිවූ පළමු ශ්‍රී ලාංකිකයා බවට හසන් ඊසුප්අලී වාර්තා අතරට එක්විය

Read More

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

කථානායක මාධ්‍ය ලේකම්වරයා වෙනත් අයෙකු සමඟ කරන ලද දුරකථන සංවාදයක් ඔහුගේ ජායාරූපයක් සමඟ ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන බව ඔහු පවසයි.

Read More

කොළඔ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්ප්‍රදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Read More

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන බවයි.

Read More

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විජය පුවත්පතේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ ‘මා දකින චීනය’ තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සංවිධානය කරන චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විජය පුවත්පත් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.