saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11518 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වයට

calendar_today 2018 දෙසැ 18 - 08:16 remove_red_eye - 774  

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්වී ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදුකරනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය

Read More

එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.

Read More

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්ෂාහවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප්‍රමාණයක් ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ 2018 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.

Read More

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීම පිළිබඳව මේ මස 21 වැනි දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව බස් සංගම් සඳහන් කරති.

Read More

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජව සකසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහනක් නොමිලේ පවත්වන බවට පවසා ලිපි යවා, වංචාවක් සිදු කළ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

Read More

අද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්දවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදි නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Read More

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

Read More

මාතරදි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසිය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂට මේ වන විට කිසිවක කර ගත නොහැකිව ඇති බව ගතවූ දින 50ක කාලයේදී ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

යාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

“ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ”

Read More

ඉදිරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කිසිම අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු නොකරන බවත් එසේ පැවැත්වුවහොත් නාමල් රාජපක්ෂ මහතා පරජය වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නවින් දිසානායක මහතා පවසයි.

Read More

අක්මිමණ ප්‍රදේශයේ තුළ පිහිටි සුනාමි ගම්මානවල ස්ථිර පදිංචිකරුවන්ට ස්ථිර ඔප්පු නොලැබිම නිසා තම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වල පළමු වසරට ඇතුලත් කරගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව් සුනාමි ගම්මානවල පදිංචිකරුවෝ පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

Read More

යුක්තියේ ජනසටන නමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ජන රැළිය කොළඹ ගාලුමුවදොර පිටියේදි මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Read More

අමාත්‍යධූර සංඛ්‍යාව 30ක මට්ටමට රඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිකිරීමට අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඔස්ට්‍රේලියාව පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමාකාමීව හා ප්‍රජානත්වාදීව විසඳා ගැනීම අගය කරන බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙවර 2018 විශ්ව රෑ රැජින ලෙස කිරුළ දෑරිමට පිලිපිනයේ කැටෝනා ග්‍රේ සමත් වි ඇත.

Read More

නොගැලැපෙන වැඩක් තමයි කළේ කියලා මම හිතන්නේ. විවේචනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි. විවේචනය කළත් එය මේ විදිහට නොකළ යුතුයි කියන එකයි අදහස.

Read More

’පේතායි’ සුළි කුනාටුව හේතුවෙන් උතුරේ මුහුද රළු වී ඇති අතර ස්ථාන කිහිපයකින්ම මුහුදු ජලය ගොඩබිමට පැමිණි අයුරු

Read More

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 276ක් පසුපසින් සිටියි.

Read More

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.