වැඩබලන නව අභියාචනාධිකරණ සභාපති එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි
වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.

popular news
-
Nandana Friday, 14 December 2018 09:20 PM
මේවා වලංගු ද මන්ද? මේ ගමයගේ පත්වීම් සුවර් නැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
