නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.
එය එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45කට සීමා වෙනු ඇත.

popular news
-
Champa Saturday, 15 December 2018 01:46 AM
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර මොකොටද තව මාස 15ක් තියෙන ආණ්ඩුවකට? සියලු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර නැති කරන්න ඕනේ. අමාත්‍ය ධූරත් 30ක් වැඩියි. දැන් දෙපැත්තම කිව්වනේ සති 7ක් තිස්සේ ඔක්කොම කලේ ජනතාව වෙනුවෙන්, තනතුරු එහෙම වැඩක් නැහැ කියලා.
Reply : 36 0
Deepal Nirosh Saturday, 15 December 2018 12:11 PM
අනේ මේ උන්දැලට එක මොහොතක් විපක්ෂයේ ඉන්න බැරි හැටි? ආයිත් එජාප ආණ්ඩුවට එකතු වෙලා ශ්‍රීලනිප තවත් විනාශ කර ගන්න හදනවා.දැන්වත් එජාපයට තමන්ට කැමැති විදියට ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඉඩ දීල විපක්ෂ නායකත්වය තමුන්ගෙ අතට ගන්න උත්සාහ කරන්න. ඔය 95දෙනා එකට ඉදගෙන ජවිපෙ ඉදිරියේ දී ගෙන එන විනාශකාරී 20වන ව්‍යවස්ථා සංශෝධනය වළක්වා ගන්න බැරි ඇයි?
Reply : 21 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

