මනෝ රිෂාඩ් හා මලික් අමාත්‍යධුර එපා කියති
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රිෂාඩ් බද්යුදීන් හා මලික් සමරවික්‍රම කැබිනට් අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙන්ම රිෂාඩ් බද්යුදීන් මහතා අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කළ බවයි.
At #UNF group meeting today;
— Mano Ganesan (@ManoGanesan) December 18, 2018
PM opined to keep number of cabinet ministers at 30 & solicited cabinet aspirants to VOLUNTARILY stay out of cabinet. Myself & #Rishad said "we will stay out w/out any cabinet portfolio, if u so wish, to keep it at 30" #lka
popular news
-
Champa Tuesday, 18 December 2018 04:40 PM
පේනවනේ. මෛත්‍රීගේ මස් කටු එපා කියන්න මහින්දටවත් JO එකටවත් කොන්දක් තිබ්බේ නැහැ. අනුන්නට මස් කටු කනවා කිව්ව විමල් වීරවංශත් මස් කට්ටක් ගත්ත කොට අනිත් මිනිස්සු ගැන කවර කතාද?
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

