ජන්දයකට යෑම තෙවැනුවයි
පාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවැසුවේ පළමුව රාජ්ය විරෝධී කුමන්ත්රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදීම පළමුවත්, දෙවැනුව විධායකය අහෝසි කිරිමත්, තෙවැනුව ඡන්දයකට යෑම සිදුවිය යුතු බවත් ඔහු පැවැසීය.
එසේම වත්මන් ජනපතිවරයා දැන් දුර්වල වී ඇති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයත් ජනතා මතයත් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Wednesday, 19 December 2018 03:45 PM
සිරිසේන දුර්වල වුනාට විධායකය දුර්වල නැහැ. ඒ හින්ද ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මොන තරම් අපුල වුනත් රට වෙනුවෙන් මිනිස්සු විධායකය ආරක්ෂා කරනවා. ඒ හින්ද නිකම් හීන දකින්නේ නැතුව ඉන්න. රාජ්ය විරෝධී කුමන්ත්රණයක් සිද්ධ වුනේ 1971. ඊට පස්සේ 1980 සිට 1989 දක්වා දෙවෙනි රාජ්ය විරෝධී කුමන්ත්රණය තව එකක්. ඒවාට සම්බන්ධ වෙච්ච පක්ෂෙක මිනිස්සුන්ට දඬුවම් දීල ඉන්න ඕනේ ඉස්සෙල්ල. අනු පිළිවෙලට එමු, පුතා. ලොක්කටත් ඒක කියන්න.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
