රටට දැනගන්න ඕන දේ නාමල් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ.
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර ඇති ආකාරය පිළිබඳව පුදුම වෙනවා. බය වෙන්න එපා අපි ඒක විසදගන්නම්. ඇයි කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව ඔබ විසඳා ගන්නේ නැත්තේ? සමස්ත රටම එය දැන ගැනීමට අවශ්‍යයි."
Quite amazed how much @HarshadeSilvaMP is concerned about the issues pertaining to SLFP & SLPP. Don’t worry we will sort it out. Why don’t you address the issues pertaining to appointing a Cabinet? The whole country wants to know that.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 19, 2018
popular news
-
Nandana Wednesday, 19 December 2018 02:00 PM
ඒකත් අනුන්ගේ වැඩක්නේ , මොකද. කිරිපනුගායද ?,
Reply : 0 0
dasun Wednesday, 19 December 2018 02:11 PM
Mr Namal, you need to answer the queries rather than uttering other issues.
Reply : 0 0
Champa Wednesday, 19 December 2018 02:31 PM
කතා කරලා වැඩක් නැහැ. වටේ ඉන්න ඇම්බැට්ටයන් සියල්ල එකතු වෙලා කලේ ස්වාධීනව හිටපු, හිටපු ජනාධිපතිතුමාව මෛත්‍රීගේ වහලෙක් කරපු එක. දැන් ඉතින් මෛත්‍රීගේ පිහිටයි. කරපු හැම එකක්ම කලේ මහින්දව නැති කරන්න. එහෙම කරලා තම තමන්ගේ පාරවල් හදා ගන්න.
Reply : 0 0
rocky Thursday, 20 December 2018 06:28 PM
රටට දැනගන්න ඕන දේවල් හුඟක් තියනවා. තාජුදීන්ට .. එක්නලිගොඩට මොකද වුනේ .. ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගෙනදුන්නේ නත්තල් සීයාද ? .. ඔන්න ඔය වගේ දේවල්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
