පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙන්නයි - සම්බන්ධන්
මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි. අද (19දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශක් කරමින් ඔහු සඳහන් කළේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂනයාක ලෙස කටයුතු කරන බවයි. එසේම කථානායකවරයා තමන්ව විපක්ෂනායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Champa Wednesday, 19 December 2018 02:33 PM
කියලා වැඩක් නැහැ. ලෝක වාර්තා එක පිට එක තියනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
