saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11562 hours ago

LATEST

හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

calendar_today 2019 පෙබ 07 - 13:27 remove_red_eye - 595  

හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.

ඉකුත් (05) දා පතන ශ්‍රි පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියන් විසින් අද (07) පෙරවරු10.00 ට දෙවෙනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

Read More

සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ.

Read More

පාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ.

Read More

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.

Read More

මන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්‍රමාණයක් බිම පෙරළී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ හින්දු බැතිමතෙකු පියවර ගෙන ඇත.

Read More

දාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.

Read More

ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Read More

ලංකාවට ගෙන්වන කිරිපිටිවල ඌරු තෙල් සහ විෂ රසායනික ඇද්දැයි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Read More

ශ්‍රි ලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

වරද නිවැරදි කිරිමත් එක්ක ඇමතිවරයා වැරදිකරු වෙනවා. ඇමතිවරයා ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ඇති හෙයින් ඔහු ඉල්ලා අස්විය යුතුයි.

Read More

පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා.

Read More

රාගම පොලිස් බලප්‍රදේශයේ වත්තල විවිධ සේවා සමුපකාරයට අයත් කුරුකුලාව ග්‍රාමිය බැංකුවට (6දා) පස්වරු 2.30 ට පමණ මූහුණු ආවරණය කල හිස් වැසුම් පැලද පැමිණි දෙදෙනෙක් එම බැංකුවේ කලමනාකාරිය හා සේවිකාවන් බිය ගන්වා රුපියල් ලක්ෂ 4ට ආසන්න මුදල් හා රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පළා ගොස් ඇතැයි, රාගම පොලීසිය පවසයි.

Read More

ජනාධිපතිවරයා තම විෂය පථයට පොලීසිය එකතු කර ගත්තේ කුමක් සඳහාද යන්න මේ වන විට මුළු රටටම පැහැදිලි වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.

Read More

ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙළට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා. මේ අය හිතාගෙන ඉන්නේ ඇමතිධූර 48 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් සම්මත කරගත්ත පමණින් ඇමතිධූර වැඩිකර ගන්න පුළුවන් කියලයි.

Read More

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධව එම රටේ නීතිය ඉතා දරුණු බවත්, මධූෂ් ඇතුළු පිරිසට එම රටේදී මරණීය දණ්ඩනය හිමිවිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යා ලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බව එහි නිරීක්ෂණයට ගිය කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතාට දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රි ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

Read More

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

Read More

මන්නාරම සමූහ මිණිවලේ අස්ථි සාම්පල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත සිදු කල කැනීම් වලදී අද (06) වනවිට මිනිස් සිරුරු 312ක් හමු වී ඇති අතර එම සිරුරු අතර ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More

උතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර ඇත.

Read More

ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.