පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති එම්.ආර්. ලතිෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් වන නමුත් ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.
Read Moreරේගු අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවතත් මාස තුනක් සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
Read Moreනීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින ,ශ්‍රි ලංකා ජනාධිපතිවරු එකඟ වි ඇත.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වෙයි.
Read Moreදකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04දා )ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.
Read Moreහොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ දෙදියගල රක්ෂිතයෙන් මෙතෙක් හඳුනාගෙන නොතිබූ නව පඳුරු මැඩියකු ලෝකයට හඳුන්වාදුන් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය වීරපොකුණ විජිත මධ්‍ය විද්‍යාලයේ ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාරය සහ ශ්‍රි සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම් උත්සවවල ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
Read Moreයාපනය චාවකච්ඡේරි තනන්සිලප්පු මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 77 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රියේදි අත්අඩංගුවට ගත් බවට චාවකච්ඡේරිය පොලීසිය කියා සිටියේය.
Read Moreජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, ශ්‍රි ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ශ්‍රි ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය යන ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන් අද (05 ) කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් සිය පත්වීම් ලබා ගත්තේය.
Read Moreහෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreවේයන්ගොඩ, නයිවල විනෝද උද්‍යානයක මෙරි ගෝ රවුමක කොටසක් කැඩීයාමෙන් මවක් හා දියණියක් මිය යෑමේ සිදුවීමට එම විනෝද උද්‍යානයේ හිමිකරු, කළමණාකරු, යන්ත්‍ර ක්‍රියාකරු, කාර්මික නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිදීය පවසයි.
Read Moreරේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් පිටකොටුව හතරවන හා පස්වන හරස්වීදිවල තොග වෙළෙඳසැල් වසාදමා තිබෙන ආකාරය අද (05දා) පෙරවරුවේ එහි ගිය අපට දැකගත හැකි විය.
Read Moreමධූෂ් සමග මෙරට ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreයුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ.
Read Moreඊයේ(04දා) පෙරවරු 11.00ට පමණ සිදුවූ මෙම අනතුරින් දැරියගේ මවද මිය ගියේය.
Read Moreයෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreමට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ.
Read Moreජාතික දිනයට එක් නොවූ හේතුව ෆොන්සේකා කියයි
Read Moreඔහුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසයි.
Read More2019 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,312ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, මේ වසර (2019) සඳහා රජයේ ආදයම් සහ වියදම් අන්තර්ගත විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreබ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 71 වසරක් අවසන් වූ තැන ශ්‍රී ලංකාවේ සැබෑ යුද ශක්තිය ඊයේ (04දා) ජාතික දින සැමරුමේ දී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ශ්‍රී ලාංකේය යුද විශේෂඥයින් විසින් නිර්මාණය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් මෙසේ ප්‍රදර්ශනය කෙරුණා.
Read Moreයෝජිත කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරයට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කළ සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සඳහා වන ටෙන්ඩර් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
Read Moreසෞඛ්‍ය සේවාවේ විවිධ ක්‍ෂේත්‍ර සඳහා බඳවා ගන්නා පුද්ගලයන් 2,150 දෙනෙකුට අද (05දා) දිනයේදී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. මේ යටතේ වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා 53 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත අතර, මෙම පිරිසට පත්වීම් ලබාදුනහොත් හෙට (06දා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More’මුහුණුපොත’ හෙවත් ’ෆේස්බුක්’ හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්‍ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
Read More