saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11548 hours ago

LATEST

ගම්පහ රෝහලේ සේවක හිඟයක් - ශල්‍යකර්මත් නවති

calendar_today 2019 පෙබ 10 - 15:22 remove_red_eye - 256  

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින සෞඛ්‍ය කාර්ය සහායක හිගය හේතුවෙන් එම රෝහලේ දෛනික රෝගී සත්කාරක කටයුතු වලට බාධාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු සුරියවැව විහාරගලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි සහ කණ්ඩාවලෛ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ආරක්ෂක හමුදාව විසින් නිදහස් කරනු ලැබූ ඉඩම් මහජනතාව වෙතට භාර කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

අද (10) දින සවස 12.20ට පමණ තණමල්විල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු විසින් වෙඩි තැබිමක් සිදු කර පළාගොස් ඇත.

Read More

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද (10) තලවකැලේ නගරයේදී විරෝධතාවයක නිරත වුහ.

Read More

යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය විසින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (09) දින යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

මාකදුරේ මදුෂ් නැමැති පතාල සමාජිකයා මෙරටට ගෙන එන්නේ නම් මෙරට තුළදි නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරිමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

Read More

මිතුරන් අතර පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඇතිවූ සිද්ධියක් නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි .

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ , නාඋල අධ්‍යාපන කලාපයට අයත් පාසල් තුනක ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි තුනක් විවෘත කිරිම වෙනුවෙන් ඊයේ (09) නාලන්ද සුදර්ශි කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක දි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

තම බල ප‍්‍රදේශය තුළ නීතිවිරෝධී මත් පැන් තිබුණහොත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක‍්‍රලේඛයක් ලබන සතියේ දී නිකුත් කරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

Read More

මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750ක් සොයාගෙන තිබේ.

Read More

මොහාන් ද සිල්වා මහතාට සහ රවීන් වික්‍රමරත්න මහතාට මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අභියාචනා කමිටුව මගින් නම්කර තිබේ.

Read More

2015 ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ගුවන් මගියෙකුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් කරමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කළේය.

Read More

මාකඳුරේ මදූෂ්ගේ සල්ලි අරගෙන කලු සල්ලි සුදු කරනවා කියලා මට මඩ ගහලා තිබුණා.

Read More

ලංගම බස් රථ 143ක් පෞද්ගලික සමාගමකට අලුත්වැඩියා කිරීමකට ලබාදුන්නත් එම බස් රථ ආපසු ලංගමයට ලබාදී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

ආනයනික කිරිපිටි තුළ ඌරු තෙල්,මෙලමයින් ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය ඇතිබවට පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍යඅමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09දා) හා අනිද්දා (10දා) ඉන්දීය සංචාරයකට එක්විමට නියමිත බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.

Read More

මන්නාරම් දිස්ත්‍රික්කයේ මෙගාවොට් 100 සුළංබල ව්‍යාපෘතික් හා මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක නව සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරිමට කටයුතු සැලසුම්කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණායක මහතා පැවැසිය.

Read More

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට තමන් සහාය දක්වන බව කෝප් කමිටු සාමාජික, පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

තමන්වහන්සේට ලබාදුන් මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට එරෙහිව තිබූ මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වීම් ලිපි අද (08දා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලබාදුන්නේය.

Read More

ATM යන්ත්‍රයකට අනවසර විද්‍යුත් උපකරණ සවිකර ගනුදෙනු කරුවන්ගේ කාඩ්පත් රහස්‍ය දත්ත සොරාගත් සැකකරුවෙක් අතඅඩංගුවට ගැනිමට පොලීසිය ජනතාවගෙ සහාය ඉල්ලයි.

Read More

කිරිපිටි ආනයනය වහාම නවත්වා දේශීය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

Read More

පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් හා පක්ෂ සාමාජිකයන්ගේ මුදල් මගින් පසුගිය වසරේදීරුපියල් මිලියන 21ක් ඉතිරි කිරීමට හැකියාව ලැබුණු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයකට විශේෂිත පුද්ගලයන්ගේ කාමර කට්ටලයක් සකස් කිරීමට තීරණය කර තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.