බූස්ස සිද්ධියට IP අත්අඩංගුවට
රත්ගම, බූස්ස ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අද (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකයේ සේවය කළ කපිල නිශාන්ත නමැත්තෙකි.

popular news
-
rocky Monday, 18 February 2019 07:23 PM
ඔන්න තවත් රණවිරු දඩයමක්!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
