මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.
Read Moreගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122.5ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreලොරි රථ දෙකකින් කසළ තේ ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreනිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්
Read Moreකෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට ලබාගැනීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව එල්ටීඑල් සමාගමේ කාර්යමණ්ඩල වෘත්තිය සමිතිය පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රුධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
Read Moreකොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24ක් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට හෙතෙම සහභාගි වී නොතිබිණ.
Read Moreපහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙල පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයින් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.
Read Moreහමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටික්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreදරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreඅනුරාධපුර - මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනිමේදි අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා ලබන 27 වනදා දක්වා යළි අද(20) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Read Moreසත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ජලභීතිකා තුරන් කිරීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දින 07ක තුළ අවලංගු කළ යුතු බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ.
Read Moreව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින් යූක්රේනනය වෙත පළා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍ය වරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම් මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය.
Read Moreවර්ෂා කාලවල දී ඇතිවන ගංවතුර තත්වය සමග අනුරාධපුර නව නගරය හා පැරණි පූජා නගරය ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරුණු, මල්වතු ඔය ප්‍රතිසංස්කරණ වාරි ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (19දා) අනුරාධපුර ශ්‍රි මහා බෝධි මාවත අසලින් ආරම්භ කෙරිණි.
Read Moreවත්මන් ආර්ථික දිශානතිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දක්වයි.
Read Moreපිටිගල මානානහේන ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක දි ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් යකඩ පොල්ලකින් පහරදි පිහියකින් ඇන විසිතුන් හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්කොට ඇති බැව් පිටිගල පොලීසිය පවසයි.
Read Moreහෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.
Read Moreරුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ(19) දින රාත්‍රි කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreයාපනයේ දොරේඅප්පා ක්‍රිඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපාලනඥයින් අතර නගරසභා රැස්වීම උණුසුම් වී ඇත.
Read Moreආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රෑන්ඩ් ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) උදෑසන ඔහු පදිංචිව සිට් නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.
Read Moreමන්නාරම් සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්පල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්තාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreරජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි.
Read More