saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11331 hours ago

LATEST

විදුලි කප්පාදුවකට විදුලි බල මණ්ඩලය සැරසෙයි

calendar_today 2019 මාර් 23 - 12:24 remove_red_eye - 1004  

ඉදිරියෙදී නිශ්චිත කාලසටහනක් අනුව විදුලිය කප්පාදු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 16 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරුන් 2කුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.

Read More

විදේශ රටවලින් ශ්‍රී ලංකාවට ගෙනවන ආහාර කෑමට සුදුසු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.

Read More

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

Read More

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

Read More

මහබැංකුව කෝප් කමිටුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම හේතුවෙන් රටපුරා විශාල ජන සංඛ්‍යාවක් අපහසුතාවට ලක්ව ඇති බවට කෝප් කමිටුව වාර්තාවී ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය තර තිබේ.

Read More

වැවැලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවෙ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය.

Read More

වරද පිළිගන්නා ලද විදේශිකයන් දෙදෙනෙකුට එක් චෝදනාවකට රුපියල් 20000 ක් බැගින් එක් අයෙකුට රුපියල් 60000 ක් බැගින් දෙදෙනාට රුපියල් 120000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (22දා) නියෝග කළේය.

Read More

ග්ලයිෆොසෙට් තහනම සමඟ මෙරට කෘෂි රසායන (කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක) භාවිතය මෙට්‍රික් ටොන් 5000ට අඩුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.

Read More

අදාළ පෙත්සම ජුනි 28 දා විභාගයට ගන්නා බව අභියාචනාධිරණය දැනුම් දුන්නේය.

Read More

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටු විමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Read More

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි 32 හැවැරිදි ඉරාක ජාතිකයෙකු අද (22දා) උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති ලේකම් කාර්යාලයේ තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කර ගැනීමේ කමිටුවට මොහු ‌දන්වා තිබෙනවා ඉඩම් ටික නිදහස් කරන්න කියලා. මේ කමිටුවෙන් නිර්දේශ යවලා තිබෙනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් ටික නිදහස් කරලා දෙන්න කියලා.

Read More

ආරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තම ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පළවා හැරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.

Read More

මියගිය පුද්ගලයා තම බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන ඊයේ (21දා) නිවසින් පිටව ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

Read More

විල්පත්තුව, සිංහරාජය, නකල්ස් යන වනාන්තරවල සිදුකරන විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ හා ඉදිරියේදී විනාශ කිරීමට නියමිත වනාන්තර පිළිබඳ සමස්ත ජනතාව අඛණ්ඩව දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කළ බව සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කුරුඳුවත්ත පොලීසියේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. සමරකෝන් මහතා පත්කර තිබේ

Read More

බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් ලංකාවේ රබර් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙන බව ලංකා වතුසේවා සංගමය පවසයි.

Read More

වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක කපිල අමරකෝන් මහතා අද (22) උදැසන මියගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය සඳහන් කරයි.

Read More

මතභේදයට තුඩු දී ඇති හම්බන්තොට ඉදිකිරීමට යෝජිත යැයි පැවැසෙන තෙල්පිරිපහදුව පසුපස ඉන්දීය ප්‍රභල දේශපාලඥයෙක්ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජනතා විමුත්ති පෙරමුණ යෝජනා කළ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (22දා) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

Read More

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කිරීම වෙනුවෙන් සිංගප්පූරුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට සඳහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තා උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමයට (ONLINE ) පාසල් විභාග වෙනුවෙන් අත්හදා බැලු උසස් පෙළ සමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි.

Read More

සෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.