අද (22දා) රාත්‍රී 8.00 දක්වා වලංගු වන පරිසි අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. එම පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
