2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍ර‘දේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Read Moreහෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 සිට 18,000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
Read Moreවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
Read Moreවිදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි
Read Moreශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.
Read Moreඅලෙවි කිරිම සඳහා ව්‍යාජ සිගරට් අටදාස් හයසියයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) දින පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
Read Moreබහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
Read Moreබගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදික්වැල්ල පොලිස් වසමේ වේහැල්ල ප්‍රදේශයේ පිහිටි එබකන්ද ජලාශයේ තිබි සොයාගත් , හමුදාව භවිතා කරන විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ ( 23) දින දහවල් නිෂ්ක්‍රිය කළ බව දික්වැල්ල පොලීසිය පවසයි .
Read Moreරුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඊයේ (23) රාත්‍රි 10.00 සිට අද (24) වන දින අලුයම 3.00 පමණ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් බිමතින් රිය පැදවු රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉන්දියානු රජයේ ආධාරයක් ලෙස රුපියල් මිලියන 98ක වියදමින් කොත්මලේ, එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98ක් සඳහා ඉදිකරන ලද නව නිවාස 98කින් යුත් “බගත්සිම්” ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද (24) දා සිදු කෙරිණි.
Read Moreදීර්ඝ කාලයක සිට හෙද සේවාවට බලපානු ලබන සේවා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැළඳ (25) දින විරෝධතාවක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
Read Moreපුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු නිධානද සහිතව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreහෙට (25) සිට දෛනිකව විදුලි කප්පාදුව සිදු වෙන වේලාවන් විදුලි බල මණ්ඩලය දැනුම් දි ඇත.
Read Moreමෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.
Read Moreපසුගිය ඔක්තෝබර් 25 වනදා වනවිට මේ රටේ කිසිදු රෝහලක කිසිදු ඖෂධ හිඟයක් නොමැති තත්ත්වයට පත් කර තිබූ නමුත් ඔක්තෝබර් 26 වනදා ඇති කළ වැඩේ නිසා ඖෂධ වර්ග 216ක් හිඟ වී හෝ හිඟ වෙමින් තිබූ බවත් මේ වන විටත් අමාත්‍යාංශයේ ඖෂධ පනස් ගණනක හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමන්නාරම සමූහ මිණීවලේ කැණීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා 22 වනදා සවස නියෝග කළ බව මන්නාරම සමූහ මිණීවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරටක් දියුණු වෙන්න නම් නීතියේ ආධිපත්‍ය රටක තහවුරු විම අනිවාර්යය එය කුමන දේශපාලන මතවාදයක් දැරුවත් සෑම අයෙකුට එක සමානව තිබිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.
Read Moreඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
Read Moreමේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreමාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස මේ මස 25 දා (හෙට) සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreහෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතලංගම, තලාහේන ප්ර දේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23දා) රාත්රිදයේ කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreතිස්සමහාරාම, සඳුන්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ග්‍රාම නිලධාරිණියක් වන සිය බිරිඳ හා බිරිඳගේ මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ
Read Moreඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.
Read Moreනොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read More