අයවැය ජන්ද විමසිමට පෙර 2018 මහබැංකු වාර්තාව ලබාගත යුතුයි - කථානායක
අයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරැ ජයසුරිය මහතා පැවසීය.
අද (26) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමට ප්රථම මහබැංකු වාර්තාව ලබාදීමට හැකියාව ඇත්නම් අයවැය විවාදයේදි භාවිතයට ගත හැකි බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.

popular news
-
Champa Tuesday, 26 March 2019 09:53 PM
ඔව් 2018 මහ බැංකු වාර්තාව එලියට දාන්න ඕනේ තමෙයි. හැබැයි ඒකේ දත්ත ගැන හොයල බලන්න වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

