විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ - මහින්ද
තමන් විල්පත්තු වන සංහාරය අනුමත නොකරන බවත් තම පාලන කාලයේදී ඒ පිළිබඳව සෙවීමට කටයුතු කළ බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
“මේ ආණ්ඩුව කිසිම වරදක් කරලා නෑ. විල්පත්තු වන සංහාරය අනුමත කරන්නේ නෑ. සිංහරාජය පිළිබඳවත්, නකල්ස් ගැනත් අපි ඉන්නේ ඒ ස්ථාවරයේ. අපි විල්පත්තුවට කොමිටියක් පත්කළා. ඒ වාර්තාව අනුව ක්රියාත්මක වෙන්න කිව්වේ.
පසුගිය කාලයේම විනාශ වෙමින් පවතිනවා. මේවා තියෙන්නේ නිකම් රවුමක් ගහලා එන්න නෙමෙයි නේ. මේවා පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කිරිම හරහා වෙනස් කරන්න පුළුවන්. නීතියෙන් ක්රියාත්මක වෙන්න බැරි අවස්ථාත් තිබෙනවා.”
තම පාලන කාලයේදී විල්පත්තුවේ බිම් අඟලක්වත් විනාශ කිරීමට ඉඩ නොඳුන් බවට ජනපතිවරයා කළ ප්රකාශය සම්බන්ධයෙන් යොමුකළ පැනයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා,
“ජනපතිවරයා බොරු නොකියයි. බොරු කියන වචනයවත් නෑ.”

popular news
-
batangala Tuesday, 26 March 2019 05:21 PM
මේ මෛත්රී ගැනද කියන්නේ ? අයි ඉතින් 2013 බැසිල් මල්ලි ආරම්භ කරපු ප්රොජෙක්ට් එක ගැන ඔබතුම දැනගෙන හිටියේ නැද්ද? කවුද දැන් මේවට රැවටෙන්නේ? මේක මේ තරමට ඇදිල ඒවි කියල දේශපාලකයෝ එකෙක් වත් හිතුවේ නැහැ. මුස්ලිම් චන්ද වලට කෙල හල හල ඇස පියාගෙන හිටිය. දැන් බලනකොට ඔක්කොම බබාලා.
Reply : 183 214
Champa Tuesday, 26 March 2019 05:50 PM
විල්පත්තුවේ aerial photos බලපුවහම පේනව මහා වන සංහාරයක් කරලා කියලා. සුළුපටු ප්රදේශයක් නෙමෙය්. ආණ්ඩු දෙකේදීම කලේ එකම මිනිහා. රිෂාඩ් බතියුදීන්. මේ ආණ්ඩුව කාලේ කරපු ටික ලේසියෙන්ම පෙන්වන්න පුළුවන් ඒ කාලේ විල්පත්තුවේ ගත්ත aerial photos ටික හොයා ගත්ත නම්. 2016 ඒකාබද්ධ විපක්ෂයේ සහ මිනිස්සුන්ගේ කෑගැහිල්ල හින්ද තමයි කැලා එලි කිරීම නැවැත්තුවේ. ඒ හින්දයි ජනාධිපති ගැසට් කලේ විල්පත්තු මායිමේ තියෙන ප්රදේශත් සංරක්ෂිත ප්රදේශ කියලා වෙන් කරලා. ඒ හින්ද මේ කාලේ කැලා එලි කරේ නැහැ කියලා ජනාධිපතිට කියන්න බැහැ. විල්පත්තුව එලි කිරීමේ බරපතලම ප්රශ්නය ඒ එලිකරපු අලුත් ප්රදේශ වල මුස්ලිම් මිනිස්සු wholesale පදිංචි කිරීම. මේක සැලසුම් සහගත වැඩ පිළිවෙලක්. ඒ වගේම තමයි මුලතිව් කැලේත් එලි කරන්න ගත්ත. මට ඒ පළාතේ නම හරියටම මතක නැහැ.
Reply : 0 0
chathuri Tuesday, 26 March 2019 07:10 PM
ඔබට බලය තියෙනකොට පුත්තුන්ගේ නමට ,ඩේසි ආච්චිගේ නමට රජයේ දේපල. සොරාගත් එක. අනුමත. කරනවද .. මේකටත්. පිළිතුරු. දෙන්න. කල්. යයි . තාජු දීන්ගේ මරණයට උත්තර. ලැබුනේ. ගිය. සතියේ
Reply : 0 1
Nandana Tuesday, 26 March 2019 09:28 PM
රට බාගයක් කෑවේ බැසිල , දැන් තොපි බබ්බු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

