මීගමුව පොලිස් කොට්ඨාශයට අද (06) සිට හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරීනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම නොඅඩුව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවැනි පාසැල්වාරය ආරම්භ කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කාලෝචිත බව උන්වහන්සේලා ප්‍රකාශ කරති.
Read Moreඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට සඳහන් කර තිබේ.
Read Moreනමුත් කවුරුහරි මේ දේට විරුද්ධ වෙනවානම් ඒ අයගේ ස්වාභාවය අපිට ඒ වෙද්දී බලාගන්න පුළුවන්.
Read Moreශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් ඉන්දියාවේ කාශ්මීරයට පැමිණි ඇති බවට කිසිම වාර්තාවක් නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපාරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රඳවා තබාගෙන විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read Moreවැඩිදුර පරික්ෂා කිරිම්වලදී තහවුරු වුණා ඒම තොරතුරේ සත්‍යතාවක් නොමැති බවට. ඒ අනුව ඒ ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නෑ.
Read Moreදෙවැනි පාසල් වාරය හෙට (06දා) දින ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කොළඹ නගරයේ පිහිටි පාසල් පරිශ්‍රය තුළ හා ඒ අවට පරිෂා කාර්ය ආරක්ෂක අංශවලින් අද (05දා) සිදුකළේය.
Read Moreමුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.
Read Moreමෙය පුද්ගලික අමනාපකමක් මත සිදුකරන ලද්දක්දැයි පොලීසිය සැක පළ කරයි.
Read Moreපළාත් සභා සභාපතිවරුන්ගේ රැස්වීමක් සඳහා රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් සිටි ඒ මහතා, එහිදී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රුසියාවේ සකුශියා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය අනුව නැවත පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව පැවැසෙන සහරාන් හෂීම්ගේ මස්සිනා කොනෙකු හා තවත් සහායකයෙකු සෞදියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපැවති වැසි හා තද සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් ඊයේ (04) දින අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුළත් ජාතික තවුහීද් ජමාද් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බව යාපනය පොලීසිය පවසයි.
Read Moreතමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සඳහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි.
Read Moreඅගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අමීර් අලී පවසයි.
Read Moreදෙවැනි පාසල් වාරය හෙට (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එහිදී හය ශ්‍රේණියෙන් ඉහළ පංති වල ඉගැන්වීම් කටයුතු පමණක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඅත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකුද වෙති.
Read Moreඅනුරාධපුරයේ අනවසර ඉස්ලාම් දහම් පාසලක් පවත්වාගෙන ගිය මව්ලවිවරයෙක් අන්තවාදී අදහස් සහිත වීඩියෝ පට අඩංගු සීඩී තැටි තොගයක් සමඟ හා තවත් මුස්ලිම් ජාතිකයකු ලක්ෂ ලක්ෂ පහකට වැඩි මුදලක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා බලපත් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔහු ප්‍රශ්ණ කිරිම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන ගියේය.
Read Moreඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.
Read Moreකොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත්වනවා.
Read Moreමෙම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දුන්නා
Read Moreපුපුරණ ද්‍රව්‍ය වාහන 20 ක් උතුරට යන මාතෘකාව යටතේ පළවූ පුවතට අප එකඟ නැහැ. ආරක්ෂක විධිවිධාන යොදා ඇති නිසා කිසිවෙකු ඒ පිළිබදව කලබල විය යුතු නැහැ.
Read Moreමතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
Read More