කුමන ජාතික උද්‍යානයේ මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට‍්‍රැක්ටර් රියදුරෙක් එහි කොටියෙකුගේ පහරකෑමට ලක්ව 18දා සවස මියයාමෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානය වසා ඇතැයි පැතිරයන තොරතුරු සත්‍ය නොවන බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික‍්‍රමසිංහ මහතා අද (19දා) ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ පැවසීය.
ගම්පහ වීගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5000කට ආසන්න සංඛ්‍යාවකගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 36කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනා මත එහි සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාකඳුරේ මධූෂ් සංවිධානය කළ ඩුබායි සාදයේදි අත්අඩංගුවට පත් දෙමටගොඩ පදිංචි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අය පැය ගණනාවක් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.
Read Moreමහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය නවීතම වෛද්‍ය යන්ත්‍ර දෙකක් මිලදි ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් පරිත්‍යාගයක් කිරීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කටයුතු කර තිබේ.
Read Moreපවතින ප්‍රහල අකුණු සමග වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Read Moreසැකකරුවන් කිසිවෙකුත් නොමැති හෙරොයින් කිලෝ 3ක් පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැක්ප පිවිසුම අසළ ගරාජයක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටලු ඇතිවන ආකාරයට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරායා නිකුත් කළ චක්‍ර ලේඛ්‍ය අත්හිටුවන ලෙසට විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Read Moreමාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ දිවයිනට පිටුවහල් කළ පුද්ගලයන් දෙදෙනා අතරින් මොහොමඩ් ඉම්හාන් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹීම හේතුවෙන් මේ වන විට පවතින ප්‍රභ අකුණු සමග වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි සතියේදී පුරප්පාඩු වන විගණනකාධිපති තනතුර සඳහා රාජ්‍ය වැවිලි සමාගම් සභාපති තනතුරක් දැරූ පුද්ගලයෙකු පත්කිරීමට සැලසුම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.
Read Moreආනයනික පලතුරු වර්ග කිහිපයක වසවිස තිබෙන බවට රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර තිබියදී එවැනි දෙයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම ජනතාව අතරමං කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreතමාව ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ඩුබායිහිදී අත්අඩංගුවටපත් මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ ඇපෑල පිළිබඳ තීන්දුව මැයි 02 දා ලබාදීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreරටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreකොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය එංජිමක් පීලි පැනීම නිසාත් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසාත් ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වෙයි.
Read More10% ක් වූ පියපුතු පදනම මත රැකියා ලබාදීම 12.5% දක්වා ඉහළ නංවන බවත් ඔහු පැවැසීය
Read Moreඅවුරුදු 28ක් වන කිරිබත්ගොඩ පදිංචි ජීවන් පෙරේරා නම් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම සැකකරු නිවස අසළින් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. ඡායරූපද පොලීසිය විසින් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු ’රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) අලුයම 2.16ට අභ්‍යාවකාශය බලා සාර්ථකව ගමන් ඇරඹීය.
Read Moreමාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කරයි.
Read Moreපැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.
Read Moreඉතාලියේ ලුකා නගරයේදි රැකියාවක නිරතව සිටි ලාංකික පුද්ගලයෙක්ව ඔහු පදිංචි නිවසේ කපාකොටා ඝාතනය කර තිබියදි පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා උපනායක රවී කරුණනායක මහතා අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
Read Moreනුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුළ විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපසුගිය 05 දා සිට ඊයේ (17දා) දිනය දක්වා රුපියල් මිලියන 345ක ආදායමක් උපයා ගැනීමට අධිවේගි මර්ග සමත්ව ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreමාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (17දා) ශ්‍රී ලංකාවට පිටවුහල් කළ පුද්ගලයන් 6 දෙනාගෙන් එක් අයෙකු ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.
Read Moreළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂණ සේවාදෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
Read More