saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10952 hours ago

LATEST

SLT සහ මොබිටෙල් ජාල හෙට සවස 6 තෙක් ගාස්තුවලින් නිදහස්

calendar_today 2019 අප්‍රේ 21 - 19:45 remove_red_eye - 5696  

ජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.

කොළඹ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.

Read More

ඒ අනුව 011-3024873, 0113024883,0112013039 හා ෆැක්ස් අංක 0112430912 යන අංක අමතා ඒ සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.

Read More

කොළඹ සිදුවූ පිපිරිම්වලින් ජීවිතක්ෂට පත්වූ පිරිස අතර විදේශිකයන් 27ක් පමණ සිටින බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ

Read More

දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පිපිරීම සම්බන්දයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව ආරක්ෂක අංශ සඳහන් කරයි

Read More

උඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

දෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.

Read More

කොළඹ ප්‍ර දේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.

Read More

දිවයිනේ වාර්තාවී තිබෙන නොසන්සුකාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

මේ වන විට සිදුකරන ලද මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබේ. මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළේය.

Read More

ස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.

Read More

අද සවස 6 සිට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි

Read More

“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

Read More

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

Read More

එල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Read More

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Read More

දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ මහල් නිවාස

Read More

ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

අන්තවාදීන්ට මෙරට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් අද (21දා) සිදු වූ ප්‍රහාර

Read More

අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට රජය තීරණය කර තිබේ.

Read More

ව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ.

Read More

දෙහිවල සත්වෝද්‍යානය අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇතී වූ තත්ත්වයට පාලනය කිරීම සඳහා

Read More

ඇතිවී ඇති තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු හුවමාරුව

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.