saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10967 hours ago

LATEST

මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් 2ක් පිටුවහල්

calendar_today 2019 අප්‍රේ 18 - 08:42 remove_red_eye - 504  

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ. ‌

පසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවුවහොත් පවතින උණුසුම්කාරී තත්ත්වය මේ මාසය අවසන්වනතුරු පැවැතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

අලුත් අවුරුදු සමය තුළ වාර්තා වූ ඝාතන සිද්ධීන්13කින් පුද්ගලයන් පහළොස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම් වලින් පසුගිය 11 දා උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියේ පවරා තිබූ නඩුවක් විවෘත කර ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළින් එංගලන්තයට පැමිණිමේදී ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයින් හතර දෙනා සියලු ත්‍රස්ත චෝදනා වලින් තාවකාලිකව නිදහස් කර ඇප මත මුදා හැර තිබේ.

Read More

කුමන්ත්‍රණ නෑ ආණ්ඩුව පෙරළන්න අපි සූදානමින් ඉන්නේ. අවශ්‍ය ඕනෑම වේලාවක ආණ්ඩුව පෙරළීමේ අයිතිය අපිට තිබෙනවා.

Read More

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද හා බස්නාහිර පළාත් සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.

Read More

ඉන්දියාවේ තිරුමාලාහි වෙන්කටේස්වර කොවිලේ ආගමික වතාවත් සඳහා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා අද (17දා) එහි ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

Read More

විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට දුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය සිය කැමැත්ත පළකර තිබේ.

Read More

දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියෙකුගේ මළ සිරුරක් අද (17දා) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

Read More

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

මෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.

Read More

අද දිනයේත් (17දා) පස්වරු 2 න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.

Read More

මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (17දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයින් අතර මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුද සිටින බව පොලීසිය පවසයි.

Read More

ඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් 6 දෙනෙකු අද දින අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත.

Read More

මහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .

Read More

නුවරඑළිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැකගැනිම සඳහා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් අද (16) පිළියෙල කර පිළිගන්වනු ලැබුහ.

Read More

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ආරම්භය අප්‍රේල් මස 17 වන බදාදා දින සිදු වේ.

Read More

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි ’’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවන වෙමින් තිබු ගාලුකුමාරි ශ්‍රිඝ්‍රගාමි දුම්රිය අද (16) උදැසන ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේදි පිලි පැනිමකට ලක්ව ඇති බැව් ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

Read More

ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.